Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අපි දෙන්නම ඔයලාට 
දණ ගහලා වදිනවා
අපි හැමෝටම ණය ගැතියි

පසුගිය දිනවල ෆේස්බුක් තුළ කතාබහට ලක්වුණු පුංචි සිඟිත්තියක් ගැන බොහෝ පිරිසකගේ අවධාන යොමු වී තිබුණා. ටෙනාරා මිහෙළි මේ පුංචි දියණිය ගැන හැමෝම කතා කරන්න ගත්තේ ඇගේ පියා මුහුණු පොතට එක්කළ හිත් කම්පා කරන සටහනක් නිසයි.

මේ පුංචි දියණිය අවුරුදු 4 සම්පූර්ණ වෙද්දි නොසිතූ ලෙස හෘද රෝගයකට ලක් වෙලා තියෙනවා. දුවගේ සැත්කම කෙටි කාලයක් තුළ කරන්න ඕන කියලා වෛද්‍යවරුන් කියලා ඉතින් මේක ශෛල්‍ය කර්මය කරන්න ලක්ෂ 08ක් වගේ විශාල මුදලක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් කියලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අධි ප්‍රහාරක යානා යොදා ගනිමින් 
අමරිකාව වැඩ අරඹයි

සිරියාවේ ඒකාධිපති පාලක බශාර් අල් අසාද්ගේ හමුදාවන් යටතේ පාලනය වන විෂ රසායනික ගබඩාවන් ඉලක්ක කර ගනිමින් අද (14) සිට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) උදෑසන  ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මේ වනවිටත් අමරිකාව සිරියාවේ හඳුනාගත් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව සඳහන්.

එ් සම්බන්ධයෙන් සමාජ ජාලාවල හුවමාරු වන  වීඩියෝ සහ ඡායාරූප පහතින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රටම අවුරුදු සමරද්දී ගාල්ලම 
කඳුලු ගඟක් වෙයි 
හදවත් කම්පා කළ සිද්ධිය මෙන්න

ගාල්ල, මහමෝදර පාසල්වත්ත ප්‍රදේශයේදී පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී තම පියා ඝාතනය කර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් පුතා විසින් පියාට තියුණු ආයුධයකින් පරදී ඇති බව පොලීසිය සඳහන් කළේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පියා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි මහමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බුකිය ගිනියම් කරමින් 
පුවත් මවන පියුමි හංසමාලි 
මිතුරියක් සමඟ දියේ ගිලෙයි

පියුමි හංසමාලී කියන්නේ පුවත් මවන චරිතයක්.


නිරූපන ශිල්පිනියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් පියුමි කා අතරත් ජනප්‍රියයි.

පියුමි මුහුණුපොතට එක්කරන සමහර ඡායාරූප නිසා පියුමි නිතර නිතරම කරළියට එනවා.

පියුමි සිය මිතුරියක් සමග ඇළක බැස දියනාන ඡායාරූප කිහිපයක් ගැන දැන් ආයෙමත් කතාවෙන්න පටන් අරන්.


එම ඡායාරූප කිහිපය පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කෝටි 9.3 කට අධික 
මෝටර් රථයක් මිලදී ගත් 
සුපිරි නළුවා මෙන්න

කවුරුත් ආදරය කරන ඉන්දියාවේ සුපිරි නළුවෙක් තමයි රිතික් රෝෂන් කියන්නේ.

කඩවසම් නළුවන් අතර රිතික් ඉදිරියෙන්ම ඉන්නවා.

රිතික් ගැන අලුත්ම කතාවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඒ ලෝකයේ ඉහළම මිලක් ඇති සුපිරි මෝටර් රථයක් රිතික් ලබාගෙන ඇති බව.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ Aston Martin Rapid S  වර්ගයේ මෝටර් රථයක් රිතික් මිලදී ගෙන ඇති බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මම වැරදිකරු. මට සමාවෙන්න 
ෆේස්බුක් තාත්තා සෙනට් සභාවේදී 
වරද පිළිගනී

ෆේස්බුක් කියන්නේ ලොව වැඩිම පිරිසක් සිටින සමාජජාල මාධ්‍ය.
ෆේස්බුක් භාවිත කරන පිරිස කෝටි 200 ඉක්මවනවා.

දවසින් දවස වැඩිවන මේ ෆේස්බුක්වලට මේ උදාවෙලා තියෙන්නේ හොඳ කාලයක්නම් නෙවෙයි.

ෆcඑබූක් ගිණුම් හිමියන් මිලියන 70 කගේ විතර තොරතුරු ඇමෙරිකානු ජනාධිපතිවරණයට හොරෙන් ලබා ගෙන තිබෙන බව පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහළු ගුරුවරයෙකුට වශීවූ 
රූමත් තරුණියගේ කවුරුත් 
නොදන්න කතාව

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මේ වගේ දරුවන්ට 
උදව් කරන ඔයාලයි 
දෙවිවරු

මුහුණුපොත පුරාම පසුගිය දවස්වල ලස්සන පුංචි දියණියකගේ ඡායාරූප පෙලක් හුවමාරු වුණා.

ටෙනාරා මිහෙළි කියන මේ පුංචි දියණිය ගැන කතාවෙන්න පටන් ගත්තේ ඇයගේ පියා මුහුණුපොතේ දැම්ම සටහනක් නිසා.

මේ දියණියට අවුරුදු 4 සම්පූර්ණ වෙද්දි හදවත් රෝගයක් වැළදිලා.
ඒකට ඉතාමත් ඉක්මනින්ම සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු පවසා තිබෙනවා.

මෙම ශල්‍යකර්මයට ලක්ෂ 8 ක මුදලක් අවශ්‍ය බවත් වෛද්‍යවරු පවසලා.
මේ දූගේ පියා ඇගලුම් ආයතනයක පුංචි රැකියාවක් කරන නිසා ඒ තරම් මුදලක් හොයාගන්න තරම් ඔවුන් පොහොසත් නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තරඟය වෙනස් කළ කාර්තික්ට 
ලැබුණු සම්මානය ෂාරුක් ඛාන් 
වෙන කෙනෙකුට දෙයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පසුගිය දා පැවති තරඟය ජය ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත් වුණා.


ඔවුන් එම තරඟ ජයගත්තේ කඩුලු හතරකින්.


එම තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරායන් සමත් වූ අතර තරඟයේ එල්ල කළ හොඳම පහරට ලබාදෙන ‘Star Plus nayi soch’ සම්මානය සහ ඉන්දීය රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය හිමිකර ගත්තේ කොල්කටා නායක දිනේෂ් කාර්තික් විසින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රාගයෙන් මත් වී ගණිකා වෘත්තියේ 
යෙදුණු කාන්තාවක් මරණයෙන් පසු 
ප්‍රේතියක්වී තරුණයෙකුගේ 
තුනටියේ එල්ලුණු හැටි

මේ මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. කාම යනු කැමැත්තයි. දිව්‍ය ලෝක සයත් සතර අපායත් මනුෂ්‍ය ලෝකයත් කාම ලෝක වන්නේය.

මිනිසාගේ සිත නිතරම ඇස. කන, නාසය, දිව, ශරීරය පිනවීමට කැමැත්ත දක්වයි. මෙයින්ද ප්‍රධාන වන්නේ පුරුෂයෙකුට ස්ත්‍රියක් හා ස්ත්‍රියකට පුරුෂයෙකු අතර පවතින කැමැත්තයි. පුරුෂයෙකුගේ සිත නිතරම පෙළඹෙන්නේ ප්‍රිය මනාප ස්ත්‍රියක් දැකීමටය.

ස්ත්‍රියකගේ හඬ ඇසීමටය. ස්ත්‍රීන්ට ද පිරිමින් කෙරෙහි පවතින්නේ එවැනි හැඟීම්මය. ඒ ලෝකයේ ස්වභාවය යි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අම්මගෙම රූපෙමයි 
නුඹට නම් ඇත්තේ, 
තාත්තගෙ රැකවරණෙ 
නුඹ නමට ඇත්තේ

චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ඉන්න නිහතමානී සොඳුරු ජනප්‍රිය ගායකයෙක්.

චාමර පුංචි දියණියක් හුරතල් කරන ඡායාරූපයක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් ගත්තා.
හැබැයි මේ චාමරගේ දියණියක්නම් නෙවෙයි.
මේ ඡායාරූපයට අපූරු සටහනක් තබා තිබුණා.

මේ එම සටහනයි…

සුරගනන් දැක්කාට පොඩි කාලෙ හීනෙන්
මේ තරම් සුන්දරයි හිතුවෙ නෑ මම නම්
ලස්සයි සුදු දුවේ ආදරෙයි පණ මෙන්
තාත්තගෙ මැණික නුඹ තමා මට නම් දැන් ….

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හෙට ඉඳන් බදු වෙනස් වෙන්නේ 
මෙන්න මෙහෙමයි – බදුවලින්නම් 
නිදහසක් ලැබෙන පාටක් නැහැ

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසනවා.

නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි.

ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙසක් සහ පොසොන් පොහොයට 
තොරණ ප්‍රදර්ශනය කරන්න බැහැ
ආසාවෙන් බලන්න යන වෙසක්, 
පොසොන් තොරණ මෙදා සැරේ තහනම්

වෙසක් සහ පොසොන් පොහොය දිනයට කවුරුත් බලාගෙන ඉන්නේ කොහේ හරි දුර පන්සලකට ගිහින් රෑ වෙලා තොරණක් එහෙම බලලා එන්න.

ඒත් මේ පාරනම් ඒ වැඩේ කරන්න වෙන්නේ නෑ.

ඒකට හේතුව තමයි වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබීම.

බෞද්ධයන්ගේ වැදගත්ම පොහොය දිනයක් වන වෙසක් සහ පොසොන් පොහොය දිනවල තරුණ පිරිස් පන්සලේ රැදී නොසිටීම මේකට හේතුව කියලයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මේ පිංතූරේ දැක්කම 
මොකද ඔයාලට හිතෙන්නෙ?
හරිම නරක දෙයක් 
පිංතුරයක් වගේ පේන්වද?

ඒත් මේ පිංතූරයේ යතාර්ථය දැන්ගත්තොත් ඔබේ ඇසට කඳුලක් උනාවි.

යුරෝපයේ එක්තරා රටක පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලැබිලා. මේක ටිකක් විශේෂයි.මොකද මේ මනුස්සයව මරන්න නියම වෙලා තිබ්බේ හිරගෙදර බඩගින්නේ තියලා.

මේ පුද්ගලයව හැමදම බලන්න එන්න එයාගේ දියණිය ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වෙනුවෙන් එයාට ඒ අවසරය ලැබෙනවා.නමුත් ඇයට සිරමැදිරියට ආහාර ගේන්න තහනම්.එන හැම වෙලාවකම සම්පූර්ණයෙන්ම ඇයව සෝදිසියට ලක් කරන්න ආරක්ෂක භටයන් අමතක කරේ නෑ.

නමුත් ඇයට තම පියා දිනෙන් දින හාමත්ව යන අයුරු බලා ඉන්න බැරි උනා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහනුවර 
බෞද්ධ මධ්‍යස්ථානයක් 
කඩා දමයි

උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා.

අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් මැර පිරිසක් විසින් මෙලෙස කඩා බිද දමා විනාශ කර තිබුණේ පසුගිය 16 වැනි දිනයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රටම හඬවමින් ජනප්‍රිය 
තරුණ නිළියක් 
අවසන් ගමන් යයි

අභිරහස් ලෙස අතුරුදන්වූ රංගන ශිල්පිනියකගේ මළසිරුරක් මඩ වගුරක තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ Adea shabani නමැති ඇමරිකාවේ සුරූපී රංගන ශිල්පිනියක්.

නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා අතුරුදන්වූ අතර ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇතිවී තිබුණා.

ඇය මියයනවිට 25 වැනි වියේ පසුවූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවුණු ඇයගේ 33 හැවිරිදි පෙම්වතාද සියදිවි හානිකරගෙන මියගොස් තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අපි ආදරේ කරන සුපිරි ක්‍රිකට් තරුව 
කෝටි 8 කට වැඩි සුපිරි 
මෝටර් රථයක් මිලදී ගනී

ලොව සුපිරි ක්‍රීඩකයන්ගේ නම් අතර ඉහළින්ම තිබෙන නම තමයි විරාත් කෝලි.

විරාත් කෝලිගේ සුපිරි මෝටර් රථ එකතුවට ජර්මනියේ නිෂ්පාදිත Bentley continental GT වර්ගයේ ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.

මෙම සුපිරි රථයත් සමඟ අවුඩි මෝටර් රථ පහක් කෝලිගේ මෝටර් රථ එකතුවේ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවුරුදු 21කට කලින් මියගිය 
පළමු යුධ හමුදා සෙබලියගේ 
පියා කියපු සංවේදී කතාව

ජනවාරි 01 වෙනිදා තමන්ගේ පියාට සිහිවටනයක් දීලා ලංකාවේ යුධ හමුදා පොලීසිය බැඳිලා මිය ගිය පළමු සෙබලියකගේ සංවේදී කතාවක් පුවත්පතක් හමුවේ ඇගේ පියා විසින්ම කියලා තියෙනවා. මේ ඒ සංවේදී සත්‍ය කතාවයි.

ඕනම තාත්තා කෙනෙක් විශ්වාස කරන්නේ කවදාම හරි තමන්ගේ පුතා අහක බැලුවත් තමන්ගේ දෝණි කවදාවත්ම එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඕනම දුවෙක්ට විශ්වාසයි මේ ලෝකේ තමන්ව අඬවන්නේ නැතුව හමුදා බලඇණියක් ආවත් ආරක්ෂාව දෙන්න පුළුවන් මේ පොළොවේ පය ගහලා ජීවත්වෙන එකම පිරිමියා මගේ තාත්තා කියලා. ඒ දෙන්නගේ ආදරය හොරකම් කරන්න තවම කාටවත් පුළුවන් වෙලා නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුපිරි වේග පන්දු යවන 
ක්‍රීඩක ලසිත් මාලිංග 
සිය ජීවිතයේ අලුත් ගමනක් අරඹයි

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් කඩයිමක් අද ආරම්භ කළා.

මාලිංග වසර ගණනාවක් අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තත් මෙවසර මාලිංගට එම අවස්ථාව හිමිවුණේ නැහැ.

නමුත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස පත් කළා.

එම රාජකාරී කටයුතු මාලිංග ආරම්භ කළේ පළමු පුහුණු සැසියකට එක්වෙමින්.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats