Chamara Weerasinghe with Little Daughter - අම්මගෙම රූපෙමයි නුඹට නම් ඇත්තේ, තාත්තගෙ රැකවරණෙ නුඹ නමට ඇත්තේ
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
නුඹට නම් ඇත්තේ,
තාත්තගෙ රැකවරණෙ
නුඹ නමට ඇත්තේ
චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ඉන්න නිහතමානී සොඳුරු ජනප්රිය ගායකයෙක්.
චාමර පුංචි දියණියක් හුරතල් කරන ඡායාරූපයක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් ගත්තා.
හැබැයි මේ චාමරගේ දියණියක්නම් නෙවෙයි.
මේ ඡායාරූපයට අපූරු සටහනක් තබා තිබුණා.
මේ එම සටහනයි…
සුරගනන් දැක්කාට පොඩි කාලෙ හීනෙන්
මේ තරම් සුන්දරයි හිතුවෙ නෑ මම නම්
ලස්සයි සුදු දුවේ ආදරෙයි පණ මෙන්
තාත්තගෙ මැණික නුඹ තමා මට නම් දැන් ….
සුදු පාට කිරි සිනා උතුරාන යද්දී
තව හිනා වෙනව නුබ මං හාදු දෙද්දී
කලු වෙයිද මං වගේ මං ගාව ඉද්දී
හිතෙනවා සුදු මැණික ඔයා ලග ඉද්දී ….
අම්මගෙම රූපෙමයි නුඹට නම් ඇත්තේ
තාත්තගෙ රැකවරණෙ නුඹ නමට ඇත්තේ
ආදරෙයි සුදු දෝනි ජීවිතේ මත්තේ
නෑ දුකක් දෙන්නේම තබමි නුබ සැපසේ…..
ආඩම්බරයි නුඹව වඩාගෙන යන්න
දුව මගේ පණ කෙන්ද කියලා කියන්න
මං වගේ ආදරෙන් මගේ ලග ඉන්න
හැමදාම නුබ මගේ තුරුලේ නිදන්න….
තාත්තගෙ සෙවනේම දුවේ නුබ ඉන්න
හිත බයයි මගේ නම් නුබෙ රුවට ඔන්න
හරි වැරදි මං ගාව නිතරම කියන්න
නුබෙ සිනාවෙන් මගේ දිවියම නිවන්න..
webgossip.lk
අම්මගෙම රූපෙමයි
නුඹට නම් ඇත්තේ,
තාත්තගෙ රැකවරණෙ
නුඹ නමට ඇත්තේ
චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ඉන්න නිහතමානී සොඳුරු ජනප්රිය ගායකයෙක්.
චාමර පුංචි දියණියක් හුරතල් කරන ඡායාරූපයක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් ගත්තා.
හැබැයි මේ චාමරගේ දියණියක්නම් නෙවෙයි.
මේ ඡායාරූපයට අපූරු සටහනක් තබා තිබුණා.
මේ එම සටහනයි…
සුරගනන් දැක්කාට පොඩි කාලෙ හීනෙන්
මේ තරම් සුන්දරයි හිතුවෙ නෑ මම නම්
ලස්සයි සුදු දුවේ ආදරෙයි පණ මෙන්
තාත්තගෙ මැණික නුඹ තමා මට නම් දැන් ….
සුදු පාට කිරි සිනා උතුරාන යද්දී
තව හිනා වෙනව නුබ මං හාදු දෙද්දී
කලු වෙයිද මං වගේ මං ගාව ඉද්දී
හිතෙනවා සුදු මැණික ඔයා ලග ඉද්දී ….
අම්මගෙම රූපෙමයි නුඹට නම් ඇත්තේ
තාත්තගෙ රැකවරණෙ නුඹ නමට ඇත්තේ
ආදරෙයි සුදු දෝනි ජීවිතේ මත්තේ
නෑ දුකක් දෙන්නේම තබමි නුබ සැපසේ…..
ආඩම්බරයි නුඹව වඩාගෙන යන්න
දුව මගේ පණ කෙන්ද කියලා කියන්න
මං වගේ ආදරෙන් මගේ ලග ඉන්න
හැමදාම නුබ මගේ තුරුලේ නිදන්න….
තාත්තගෙ සෙවනේම දුවේ නුබ ඉන්න
හිත බයයි මගේ නම් නුබෙ රුවට ඔන්න
හරි වැරදි මං ගාව නිතරම කියන්න
නුබෙ සිනාවෙන් මගේ දිවියම නිවන්න..
webgossip.lk
Post a Comment