Hiru Gossip - Sinhala

අසභ්‍ය වචන කියපු ලහිරු කුමාරට වෙච්ච වැඩේ - penalty for lahiru kumara

ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්රීඩක ලහිරු කුමාරට නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පනවා තිබෙනවා.ඊට අමතරව ඔහුට එක් අප්රසාද ලකුණක් ද ලබාදී ඇති බවයි ක්රිකට් පුවත් සේවා සඳහන් කළේ.ජාත්යන්තර තරගයක දී ක්රීඩක ආචාර ධර්ම කඩ කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.ඊයේ තරගයේදී ටොම් ලැතම්...

Hiru Gossip - Sinhala -

යළිත් මාලිංග IPL වෙන්දේසියේදී කෝටිගානක මුදලකට අලෙවි වෙයි - IPL 2019: player auction

ශ්රී ලංකා එක්දින සහ T20 ක්රිකට් නායක ලසිත් මාලිංග රුපියල් කෝටි4.5කට අධික මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද මිලදී ගත්තා.ඒ දැන් පැවැත්වෙන IPL ක්රිකට් වෙන්දේසියේදියි.මාලිංග ඉන්දීය රුපියල් කෝටි 2කක මූ...

Sinhala Gossip / Hiru Gossip - Sinhala - 17 hours ago

බදු මුදල් පැහැර හැරීම ගැන සුපිරි පොප් ගායිකාවට අධිකරණයෙන් චෝදනා එල්ල වෙයි - shakira accused of failing to pay tax

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සුපිරි පොප් ගායිකාවක් වන ශකිරා හට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්ය සදහන් කරනවා.අධිකරණය චෝදනා කර ඇත්තේ ඇය විසින් ස්පාඤ්ඤය තුළ කාලය ගෙවූ 201...

Sinhala Gossip / Hiru Gossip - Sinhala - 18 hours ago

එක්කෝ අඹුඩේ ගලවන්න ඕන නැත්තම් වැට කපන්න ඕන ශ්‍රීලනිපයෙන් වැට පැන්න සොයිසා පාර්ලිමේන්තුවේ කියපු කතාව Video - wijith wijayamuni zoysa join UNP

"මම වල් ඇමති - යකෝ වල් කියන්නේ කැලේ""අද නයාටයි පොළඟටයි එකට වාඩිවෙන්න සිදුවුණා"එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි විජිත් විජිතමුණි සොයිසා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ එක්වුණා.පාර්ලිමේන්ත...

Sinhala Gossip / Hiru Gossip - Sinhala - 18 hours ago

රෝහලක ගින්නකින් 8 ක් මරුට 147 කට තුවාල, 28 කට බරපතලයි - fire at hospital kills 8 Mumbai

ඉන්දියාවේ - මුම්බායි නුවර පිහිටි රෝහලක අද ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 147 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.විදෙස් වාර්තා සදහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවය...

Sinhala Gossip / Hiru Gossip - Sinhala - 18 hours ago

English Gossip

Sinhala Gossip

Hiru Gossip - Sinhala

දුම්රියක් පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා Video & Photos - udarata train accident

උඩරට මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර කොළඹ සිට ධාවනය වන දුම්රිය වටවල දක්වා සීමා කර තිබෙනවා......

Sinhala Gossip - / Hiru Gossip - Sinhala -